May 04, 2024

පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ඒ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියකට සහභාගී වීම සඳහා යි. පකිස්ථානු කණ්ඩායම රැගත් ගුවන් යානය දිවයිනට ළඟා වී ඇත්තේ අළුයම 5.00ට පමණ යි.
ඔවුන් මාස දෙකක පමණ කාලයක් දිවයිනේ රැඳී සිටීමට නියමිත යි. එම කාලය තුළ ටෙස්ට් තරඟ 03ක්, එක්දින තරඟ 05ක් සහ විස්සයි විස්ස තරඟ 02ක්, දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබේ.
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 June 2015 13:38