May 18, 2024

එංගලන්ත පිලට ඔස්ටේ‍්‍රලියා පුහුණුකරුවෙකු පත් කරයි

එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ටෙ‍්‍රවර් බේලිස් මහතා පත්කර ඇත. 

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ පළමු  ඔස්ටේ‍්‍රලියානුවා වන්නේ ද ටෙ‍්‍රවර් බේලිස් මහතාය.

‘අළු බඳුන’ තරගාවලිය ආරම්භ වීමට සති 16 ක කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වන 52 හැවිරිදි ටෙ‍්‍රවර් බේලිස්ට එංගලන්ත කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම පැවරී තිබේ. 

 

Rate this item
(0 votes)