May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු මයිකල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ නව අභ්‍යාසික පුහුණුකරු වශයෙන් මයිකල් මෙයින් මහතා පත්කොට තිබේ.

ඔහු ජුනි මහ පළමු වැනිදා සිට සිය ධුරයේ කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

Rate this item
(0 votes)