ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග විස්සයි 20 තරගාවලිය සඳහා ගිවිසුම් ගතවසිටි කුමාර් සංගක්කාර එහි තරග කාර්තු දෙකක් සඳහා සිය දායකත්වය ලබා දෙයි.
ඒ අනුව සිය දායකත්වය හොබාට් හරිකේන්ස් කණ්ඩායමට ලබාදීමට ඔහු ගිවිසුම් අත්සන් කොට ඇත. හොබාට් කණ්ඩායමට කොදෙව් ක්‍රීඩක ඩැරන් සාමිද එක්ව සිටි.
කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ හිටපු එක්දින හා විස්සයි 20 සුපිරි පිතිකරුවෙකි.