May 18, 2024

ටෙස්ට් තරගයේදීත් බංගලාදේශයෙන් සුපිරි ඉනිමක්

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනයේ බංගලාදේශ කණ්ඩායම ප්‍රබල ඉනිමක් ගොඩ නැගූහ.

තරඟයේ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 332 ක් රැස් කළ අතර ඊට එරෙහිව පාකිස්තානය ලකුණු 628 ක ප්‍රබල පළමු ඉනිමක් ගොඩනැගුහ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායම ද සිය දෙවන ඉනිමේදී මේ වන විට කඩුළු 08 ක් අතැතිව 363 ලකුණු  ක් ලබා සිටි. 


Rate this item
(0 votes)