June 02, 2024

ශ්‍රී ලංකාව 133 කට සීමා වෙයි

ලෝක කුසලානයට අදාළ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වෙන තරගයේ දී ශ්‍රී කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 133 කට සීමා විය.
Rate this item
(0 votes)