May 16, 2024

මෛත්‍රී - මහින්ද දෙපිල එකතු කරන ඉහලපෙළේ සාකච්ඡාවක් 

September 15, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය අතර දැනට පවතින විරසකය සමනය කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් පිරිසකගෙන් යුතු ඉහළ පෙළේ කණ්ඩායමක් මේවන විට සාකච්ඡා වටයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ යටතේ එකිනෙකා විවෙචනය කරමින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශ නතර කිරීමටත් පක්ෂයේ බෙදීමක් ඇතිවිය හැකි කටයුතු නතර කිරීමටත් මෙම කණ්ඩායම යෝජනා කර තිබේ.

 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ශ්‍රීලනිපයෙන් ක්‍රියාත්මක කිරීමට ගිය විනය පියවර කිහිපයක් මේවන විට නවතා දමා ඇතැයි වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 15 September 2016 10:51

Related items