May 18, 2024

පිල් මාරුවක්: හිටපු පළාත් ඇමති ශ්‍රීලනිපයට (VIDEO)

වයඹ පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අශෝක වඩිගමංගාව මහතා ඊයේ පැවති පළාත් සභා සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ ඉදිරි ගමනට සහය දක්වන බවට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

මීට පෙර පසුගිය රජය පැවති සමයේ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේද අශෝක වඩිගමංගාව මහතායි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(2 votes)
Last modified on Wednesday, 07 September 2016 13:27