May 21, 2024

ගිම්හාන ඔලිම්පික් සැණකෙලිය කල්යන ලකුණු 

මෙවර බ්‍රසීලයේ රියෝ - ද - ජැනයිරෝ නුවර පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් සැණකෙලිය කල් දමන ලෙස හෝ වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස විද්‍යාඥයන් පිරිසක් ඉල්ලා තිබේ.

සීකා වෛරසය ආසාදනයවීමේ අවදානම හේතුවෙන් ඔවුන් එම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් 100 දෙනෙකු එම ඉල්ලීම යොමු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ය.

 

Rate this item
(0 votes)