ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මකවන අයිඑස් ත්‍රරස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය මේ වනවිට පසුබෑමකට ලක් වී ඇති බව අමෙරිකාව සඳහන් කරයි.
අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කලාපය සොයා බැලීම සඳහා අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විශේෂ නියෝජිතයෙකු පත් කළ අතර ඔහු විසින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරු ව මේ බව හෙළි වී ඇත.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අයි.එස්. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාර ඊට ප්‍රබල හේතුවක් වී ඇතැයි වාර්තා වේ.