May 13, 2024

බස් රථය ප්‍රපාතයකට - 25 දෙනෙක් මියයයි

ඉන්දියාවේ ඔරිස්සා පන්තයේ කඳුකර ප්‍රදේශයක දී පසුගිය දා සිදු වූ බස් අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු මරණයට පත් ව තිබේ.

ඔපෙරා කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් එහි ගමන් කර ඇති අතර තවත් පුද්ගලයින් 11 දෙනෙකු එහි දී තුවාල ලබා ඇත.

රාත්‍රියේ තියුණු වංගුවක් පසුකර යාමේ දී එය මීටර් 76ක් පමණ ප්‍රපාතයකට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)