May 13, 2024

ලෝකයේ මිලියන 422කට දියවැඩියාව 

ලොව පුරා පුද්ගලයින් මිලියන 422 ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ නවතම වාර්තාවලට අනුව සෑම පුද්ගලයින් 11 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බවට අනාවරණ වී ඇත.

 

Rate this item
(0 votes)