May 12, 2024

කතුන් දෙදෙනෙක් පොලීසියට වෙඩි තබයි

තුර්කියේ ඉස්තාන්බුල්හි රියොත් පොලිස් ස්ථානය අසල දී කාන්තාවන් දෙදෙනෙක් පොලිස් බස් රථයකට වෙඩි තබමින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ප්‍රහාර එල්ල කළ එක් කාන්තාවක් තුවාල ලබා තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යවා ඇති බවත් එම කාන්තාවන් දෙදෙනා වෙඩි තබන ආකාරය අසල කැමරාවල සටහන් වී ඇත.

 

Rate this item
(0 votes)