May 12, 2024

බිරිඳ, දරුවන්, දෙමව්පියන් මරා දිවිනසා ගත් පුද්ගලයෙක් 

දේපොල ආරවුලක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර පුද්ගලයෙකු සිය පවුලේ පුද්ගලයින් 14 දෙනෙකු ඝාතනය කර ඔහු ද සියදිවි නසාගෙන තිබේ.

අදාල පුද්ගලයාගේ දෙමව්පියන් බිරිඳ ඇතුළු ඔහුගේ දරුවන් ද එලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

32 හැවිරිදි එම පුද්ගලයා විසින් ඝාතනය කළ පිරිසට දරුවන් 07 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු ඇතුළත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඝාතනය සඳහා යොදා ගත් පිහිය ද පසුව සොයා ගෙන තිබේ.

 

Rate this item
(0 votes)