May 12, 2024

ISක්‍රියාකාරීන් තරුණියන් පිරිසක් දූෂණය කර ගල් ගසා මරා දමයි

February 17, 2016

අයි.එස්. ක්‍රියාකාරීන් විසින් තරුණියන් 04 දෙනෙකු දූෂණය කර ගල් ගසා මරා දමා තිබේ.

අනාචාරයේ හැසිරීමේ චෝදනා මත ඔවුන් ඝාතනය කළ බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර ඇත. මෝසුල් නුවර සිදු වූ මෙහෙයුමක දී අයි.එස්. සංවිධානය විසින් මෙම තරුණියන් දූෂණය කර ඇතැයි අනාවරණ වී තිබේ.

අනතුරු ව ඔවුන් ශරියා අධිකරණයක් ඉදිරියට පැමිණවීමෙන් පසු ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශාල පිරිසක් ඉදිරියේ මෙම තරුණියන් 04 දෙනා එලෙස ගල් ගසා මරාදමා ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(1 Vote)