May 13, 2024

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් 11,000 ක් මියයයි

February 15, 2016

2015 වසර තුළ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන වැසියන් 11,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් සහ බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම ත්‍රස්තවාදී ප්‍රහාරවල ප්‍රධානම චෝදනාව එල්ල වී ඇත්තේ තලේබාන් සංවිධානයට ය.

මිය ගිය සහ තුවාල ලැබූ පිරිසෙන් හරි අඩකටත් වැඩි පිරිසක් කුඩා ළමුන් සහ කාන්තාවන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)