May 13, 2024

අතවරයට පැමිණි මස්සිනාගේ ලිංගේන්ද්‍රය කපා පොලීසියට රැගෙන ගිය කතක්

February 13, 2016

ඉන්දියාවේ කාන්තාවක් විසින් තම මස්සිනාගේ ජනනේන්ද්‍රිය කපා වෙන් කර තිබේ.

පසුගිය දිනෙක ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සිද්දික් ප්‍රදේශයේ දී මෙය සිදු ව ඇත. අදාල පුද්ගලයා විසින් අවස්ථා කිහිපයක දීම 30 හැවිරිදි එම කාන්තාවට බලහත්කාරකම් සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

22 හැවිරිදි මෙම පුද්ගලයා එදින තමන් සමග ඇසුරට පැමිණ අවස්ථාවේ දී අදාල කාන්තාව විසින් ඔහුගේ ජනනේන්ද්‍රිරිය කපා පොලීසියට රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් අනතුරු ව මෙම සිද්දියට මුහුණ දුන් පුද්ගලයා එම ස්ථානයේ දීම සියදිවි හානි කරගෙන ඇති බව ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 13:48