May 13, 2024

කැරළි මර්දනයට පොලීසියට කැටපෝල

February 12, 2016

ජනතා උද්ඝෝෂණ හා විරෝධතා පාලනය සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පොලීසිය වෙත කැටපෝල ලබා දී තිබේ.

ප්‍රාන්තයේ උද්ඝෝෂණ පාලනය කිරීම සම්බන්ධයෙන් වරින්වර ඉදිරිපත් වූ චෝදනා හේතුවෙන් මෙසේ එම පොලීස් නිලධාරීන් වෙත කැටපෝල පුහුණුව ලබා දී ඇති බව වාර්තා වේ.

විශේෂ පර්යේෂණයන්ගෙන් පසුව පොලීසියට ගැළපෙන ලෙස මෙම කැටපෝල නිර්මාණය කළ බව එම ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී අභිෂේක් ජෝර්වාල් පවසා සිටී.

එමෙන් ම විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවියක් භාවිත කිරීමට වඩා එය වඩාත් යෝග්‍ය බව පොලීසියේ අදහස බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)