May 13, 2024

නයිජීරියාවේ අනාථ කඳවුරකට බෝම්බ ප්‍රහාරයක්

February 11, 2016

නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ල වූ බොකෝහරාම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් එහි සිටි පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් තිබේ.

එම ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන්  බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අනාථ කඳවුරේ සිටින පිරිස් ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටිය දී කාන්තාවන් දෙදෙනෙකු මෙම පුපුරුවා හැරීම සිදු කර ඇත.

Rate this item
(0 votes)