මෙක්‌සිකෝවේ මත්ද්‍රව්‍ය කල්ලි අතර ප්‍රබලතම නායකයෙකු ලෙස සැලකෙන Joaquin "El Chapo" Guzman, සිරගෙයි සිට ඉවතට හෑරූ උමගක් තුළින් පැන ගොස් තිබේ.
මෙම මත්ද්‍රව්‍ය නායකයා පැනයාම සම්බන්ධවයෙන් සිරගෙදර රැකවළුන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැතපුමක් දිග උමගේ තිබූ යතුරු පැදියක් සහ ඔක්‌සිජන් ටැංකි කීපයක්‌ද හමු වී ඇත.
ගුස්‌මාන් සිරගෙයින් පලාගිය දෙවැනි වතාව මෙයයි.