ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානයක් අද (30) කඩා වැටුණු අතර මේ වන විට එම අනතුරින් මිය ගිය ගණන 43ක් බවට වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුල පුද්ගලයන් 12 දෙනෙකු පමණ සිට ඇති බව BBC ලෝක සේවය පවසයි.
ගුවන්ගත කිරීමෙන් සුළු මොහොතකට පසු මෙම අනතුර සිදුවී ඇති අතර යානය කඩා වැටී ඇත්තේ හෝටලයක් සහ මෝටර් රථ කිහිපයක් මතට යි.
එම අනතුරේ වීඩියෝව පහතින් නරඹන්න