May 06, 2024

හිටපු චීන ආරක්ෂක ප්‍රධානියා ජීවිතාන්තය තෙක් සිර ගෙට

චීනයේ හිටපු ආරක්‍ෂක ප‍්‍රධානී ෂෝයු යොංකං හට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබේ.
ඒ, ඔහුට එරෙහිව එල්ල වී තිබූ අල්ලස් ලබාගැනීම් සහ බලය අයුතු ලෙස භාවිත කළ බවට එල්ල වූ චෝදනා ඔප්පු වීම හේතුවෙණි. 
එසේම ඔහුගේ කි‍්‍රයාකලාපය චීනයේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වූ බවට ද ‍චෝදනා එල්ල විය.
2012 වසරේදී සිය ධුරයෙන් විශ‍්‍රාමගත් මොහු, එරට සිටින වඩාත් ප‍්‍රබලම පුද්ගලයින් අතරින් කෙනෙකු ලෙසින් ද සැලකෙයි.
 
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 22:25