May 07, 2024

බැග්ඩෑඩ් නුවර පිපිරීම් මාලාවක්

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 20කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවට වාර්තා වේ.
බීබීසී ලෝක සේවයට අනුව මෙම පිපිරීම් අතුරින් වඩාත්ම දරුණු පිපිරීම සිදුව ඇත්තේ අවන්හලක් ආසන්නයේ ය.
මෙම ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් භාර ගෙන ඇති අතර ඉදිරියේදී ද මෙවන් ප්‍රහාරවලට සූදානමින් සිටින්නැයි ඔවුන් අනතුරු හැඟවීමක් ද සිදු කර තිබේ.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 June 2015 09:42