May 19, 2024

නේපාලයේ පාසල් යළි විවෘත වෙයි 

නේපාලයේ ඇති වූ ප්‍රබල භූ කම්පනවලින් පසුව ඊයේ (31) සිට එහි පාසල් නැවත විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඇතැම් පාසල් තාවකාලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන ලෙසට රජය විසින් බලධාරීන්ට දැනුම්දී ඇත.

පසුගිය අප්‍රේල් 25 වැනිදා සහ මැයි 12 වනිදා නේපාලයේ ඇතිවු ප්‍රබල භූ කම්පනවලින් 8,000 කට ආසන්න පිරිසක් මියගිය අතර, තවත් දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා තිබිණි. 

Rate this item
(0 votes)