May 02, 2024

ඊශ්‍රායලයේ මහමැතිවරණය අද 

අද (17) පැවැත්වෙන ඊශ්‍රායල මහමැතිවරණයේ දී ඊශ්‍රායලයේ අගමැති බෙංජමින් නෙතන්යාහුගේ පක්ෂය සහ එරට මධ්‍ය වාමාංශික සංවිධානය අතර තියුණු සටහනක් ඇති වෙතැයි එරට විචාරකයෝ පවසති.

පළුදු වී ඇති ඊශ්‍රායල හා පලස්තීන සම්බන්ධතා නැවත ගොඩ නගන බවටත් ජාත්‍යන්තර සබඳතා වඩාත් ශක්තිමත් කරන බවටත් මාධ්‍ය වාමාංශික සංධානය පොරොන්දු වී ඇති අතර නෙතන්යාහු පවසන්නේ තමා නැවත වරක් බලයට පත්වුවහොත් පලස්තීන ක්‍රියාකාරකම්වලට හිස එසවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි.

එම මැතිවරණය අද එරට වේලාවෙන් රාත්‍රී 07.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)