May 02, 2024

සිරියානු රජය සමග සාකච්ඡා කිරීමට අමෙරිකාව සූදානම්

පවතින ගැටුම් නිමා කිරීම පිළිබඳ සිරියානු රජය සමග නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව අමෙරිකාව පවසයි.
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසන්නේ සිරියාවේ පවතින යුදමය වාතාවරණය මෑත කාලයේ ලෝකය තුළ නිරීක්ෂණය කළ දරුණුතම ඛේදවාචකයක් බවයි. 
 
ගතවූ වසර 5 ක පමණ කාලසීමාව තුළ සිරියාවේ ගැටුම්වලින් පුද්ගලයන් දෙලක්ෂ 15000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
Rate this item
(0 votes)