May 16, 2024

ජගත් සංවිධානයෙන් ඕස්ටේ‍්‍රලියාවට චෝදනා

ඕස්ටේ‍්‍රලියාව ජාත්‍යන්තර සංක‍්‍රමණික ගිවිසුම් ක‍්‍රමානුකූලව උල්ලංගණය කරන බවට ජගත් සංවිධානය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
සිය රට තුළට සරණාගතයින් ලෙස ඇතුළු වන ළමයින් විශේෂ කඳවුරුවල  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් රදවා ඇති බව ද ජගත් සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
 
එමෙන්ම සරණාගතයින් ලෙස ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වන පුද්ගලයින් මිනිස් වාසයට නුසුදුසු ස්ථානවල රදවා තබන බවට ද ජගත් සංවිධානය චෝදනා කරයි.
 
Rate this item
(0 votes)