May 19, 2024

ලෝක ආර්ථික අර්බුධ හමුවේ ලංකා ආර්ථිකය සූදානම් විය යුතුයි

මෑත කාලීන ලෝක ආර්ථික අර්බුධයෙන් පසුව ලෝක ආර්ථිකයේ තවමත් විවිධ අනපේක්ෂිත ආර්ථික කම්පනයන්ට මුහුණ දෙමින් පවතින බව නව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරියේ විශාල කාර්යභාර්යක් පැවරී ඇති බවද නව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)