චීන රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන තුනක (රුපියල් මිලියන 390ක් පමණ) ආධාරයක් ලබාදි තිබෙන බව චීන මාධ්‍ය අද (17දා) වාර්තා කර තිබේ.
අදාළ ආධාර පසුගිය මාස කිහිපයේ බලපෑ අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.