කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු14වන බදාදා සිදු නොකරන බවත් එදින නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනබවත් කොළඹ කොටස් වෙළඳ පොළ ආරංචි මාර්ග පැවසීය.
පාප් වහන්සේගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් 14වනදා රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්රකාශයට පත්කර තිබේ.