May 15, 2024

මහ බැංකුව මූල්‍ය ආයතන කැඳවයි

November 21, 2014

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ‘Directors’ Symposium – 2014’මේ මස 25 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබේ.

කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ මේ සඳහා අනුමැතිය ලද මූල්‍ය සහ ලීසිං සමාගම් සියල්ලටම ඇරයුම් කර ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 November 2014 09:49