May 06, 2024

සඳුදා සිට දිස්ත්‍රික් 10 කට රු.10 කාසි 10 ක්

November 13, 2014

ශ්‍රී ලංකා මහ බැංකුව එළඹෙන 17 වැනිදා දිස්ත්‍රික් 10 කට අනන්‍ය වූ රුපියල් 10 කාසි හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මෙම නවතම හඳුන්වාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පරිපාලන දිස්ත්‍රික් 25 ම ආවරණය වන පිරිදි හඳුන්වාදෙන මෙම රුපියල් 10 යේ කාසියේ ඇති විශේෂත්නය නම් අදාළ පරිපාලන ප්‍රදේශ තුළ අනන්‍යතාවය පිළිබිඹු කිරීමයි.

 

Rate this item
(0 votes)