May 06, 2024

රෝයල් සෙරමික් ඕස්ට්‍රේලියාවෙත් විවෘත වෙයි

November 08, 2014

මෙරට ප්‍රකට සමාගමට අනුබද්ධව ඕස්ට්‍රේලියාවේ තොග හා සිල්ලර වශයෙන් ටයිල් හා නාන කාමර කට්ටල විකිණීම සඳහා නව සමාගමක් සංස්ථාපනය කර තිබේ.

ඒ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී සමාගමට අනුබද්ධිතවය.

මෙම සමාගම රොසෙල් ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් හඳුන්වන අතර මේ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 61.5 ක් ආයෝජනය කර තිබේ.

Rate this item
(0 votes)