May 06, 2024

ශ‍්‍රී ලංකා සාප්පු සවාරි සැණකෙළිය පෙබරවාරියේ

November 04, 2014

ශ‍්‍රී ලංකා සාප්පු සවාරි සැණකෙළිය (Sri Lanka Shopping Festival - SLASH) ප්‍රථමවරට 2015 පෙබරවාරි මස පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන පෙබරවාරි මාසයේ සිට අලූත් අවුරුදු සමය දක්වාම කොළඹ නගරයද ඇතුළුව දිවයින පුරා නගර කිහිපයක තෝරාගත් ස්ථාන රැසකදීම ක‍්‍රියාවට නැංවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)