May 14, 2024

‘CIC’ සමූහයෙන් ‘kidney dialysis’ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්

‘CIC’සමූහයේ ‘Pharmaceutical’අංශය විසින් මෙරට ‘kidney dialysis’ප්‍රතිකාරය සඳහා වඩාත් පහසු සහ ක්‍රමවත් නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඉදිරියේදී ‘kidney dialysis’සම්බන්ධ රෝගීන්ට ඉතා පහසුවෙන් සහ සරල ක්‍රියාවලියකින් මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකි බවයි ‘CIC’සමූහයේ Pharmaceuticalඅංශය පෙන්වා දෙන්නේ.

මෙම ක්‍රමවේදය CICසමූහයේ Pharmaceuticalඅංශය විසින් බෙදාහරිනු ලබන අතර රෝගීන් සඳහා වඩාත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස පිළිගෙන ඇත. වකුගඩු රෝගයේ අවස්ථා ලෙස නිදන්ගත වූ (CKD)සහ අවසන් අවදියේ (ESRD)ලෙස හඳුනාගත හැකි බවත් ඒ දෙවර්ගයටම මෙය වඩාත් යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පෙන්වා දෙයි.

දකුණු ආසියා කළාපයේ අඩුම වශයෙන් මිලියන 120 ක ජනතාවක් මෙම රෝගයෙන් පීඩා විඳින බවත් වාර්තා වෙයි. එය ශ්‍රී ලංකාව තුළ ආසන්න වශයෙන් 2500 ක් වන බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)