May 15, 2024

උකස් ණය පොලී අඩු කරයි

ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරන උකස් ණය ඇප ආවරණයෝජනා ක්‍රමය යටතේ ණය ලබාදෙන සියලු බැංකුවලට උකස් ණය සඳහා මෙතෙක් අයකළ 15% ක පොලී අනුපාතය වහාම ක්‍රියාත්මක වන පරිදි 12%දක්වා අඩු කරන ලෙස ශ්‍රී ලංකාමහ බැංකුවා දන්වා තිබේ.

දැනට, බැංකු 12ක් උකස් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයට සම්බන්ධ වී ඇතිඅතර, එමගින් රන් භාණ්ඩවල වටිනාකමෙන් 80%දක්වා වූ ප්‍රමාණයකට ණය අත්තිකාරම්සපයනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Rate this item
(0 votes)