May 15, 2024

සෞඛ්‍යට සහ පරිසරයට හිතකර තීන්ත මෙන්න

ලොව වඩාත් භාවිතයට සුදුසු තීන්තවලට හිමි සම්මානයකින් පිදුම් ලබන්නට මල්ටිලැක් හී ‘ප්‍රිමියම් ඉමල්ෂන් සහ වෙදර්ගාර්ඩ්’ සමත් වී ඇත. ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් පිරිනමා ඇති මෙම සහතිකය ‘Green Label (GLS) නම් වෙයි.

මෙරට නිෂ්පාදන සමාගමක් ලෙස මල්ටිලැක් තීන්ත නිෂ්පාදකයා වන ‘Macksons Paints’ ශ්‍රී ලාංකීය වෙළඳපොළ තුළ වසර ගණනාවක සිට වෙළඳ කටයුතු සිදු කරන අතර එය විදේශීය වෙළඳපොළ තුළද වැඩි ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

සමාගම වෙත ලැබුණු මෙම නව සහතිකය මගින් ශ්‍රී ලාංකික නිවාස පින්තාරු ගැන්වීමේදී පරිසරයට සහ සෞඛ්‍යට අහිතකර නොවන වර්ණ යොදා ගත හැකි බවයි මල්ටිලැක්  සමාගම පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)