May 14, 2024

‘Oman Air Golf Classic 2014’ ජයග්‍රාහකයන් නම් කෙරේ

අඛණ්ඩව 05 වැනි වරටත් සංවිධානය කෙරුණු ‘Oman Air Golf Classic 2014’හී තවත් තරඟයක් පසුගියදා නිමා විය.

එය ඉකුත් 04 වැනිදා සහ 05 වැනිදා දිගන වික්ටෝරියා ‘Golf and Country Resort’හී පැවැති වුණි.

මෙම තරගාවලියේ ජයග්‍රහනය Tony Udagedaraවිසින් දිනා ගත් අතර Vidush Rajendranවිසින් එහි දෙවනස්ථානය හිමි කර ගත්හ.

මෙම තරගාවලියේදී සියයකට අධික ගොල්ෆ් තරඟකරුවන් පිරිසක් එක් ව සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, මාලදිවයින යන රටවල් නියෝජනය කර තිබේ.

Rate this item
(0 votes)