May 15, 2024

‘Fashion Bug’ නවතම විලාසිතා මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නිමි ඇඳුම් විලාසිතා අලෙවි ජාලයක් වන ‘Fashion Bug’සිය විලාසිතා එකතුවක ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

ඒ කොළඹ ‘Taj Samudra’හි ‘Crystal ballroom’ පරීශ්‍රයේදී.

මේ සඳහා විලාසිතා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් දායකත්වය සපයා තිබූ අතර 400 කට ආසන්න නරඹන්නන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ‘Fashion Bug’හී නවතම විලාසිතා සහ සාරි එකතුව ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබුණි. අනාගත විලාසිතා සහ නව නිර්මාණ ඉදිරිපත් කිරීමක් මෙම ප්‍රදර්ශනයෙදී සිදු කෙරුණු බවයි පැෂන් බග් පෙන්වා දෙයි.

වෙළඳ ආකර්ෂණයක් සහිත සහ සිත්ගන්නා සුළු මෙම විලාසිතා එකතුව තුළින් සිය අලෙවි ජාලයේ ඇති විලාසිතා පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම මින් අපේක්ෂා කළ බවයි ‘Fashion Bug’සමාගමේ හී අධ්‍යක්ෂ Shabier Subianපෙන්වා දෙන්නේ.

ඡායාරූප පහලින්....

Rate this item
(0 votes)