May 15, 2024

දූ දරුවන්ගේ කුසලතා සඳහා ‘CIC-Platignum’ අනුග්‍රහය දක්වයි

මෙරට දරු දැරියන්ගේ කුසලතා ඔපමට්ටම් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘Tiny Birds Colouring Contest 2014’ සඳහා අනුග්‍රාහකත්වය සැපයීමට ‘CIC-Platignum’පියවර ගෙන තිබේ.

‘Tiny Birds’යනු මාසික සඟරාවක් වන අතර පෙර පාසැල් දූ දරුවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමේ මානසික සහ කායික හැකියාවක් ඉන් ලබා දේ.

මෙම තරඟාවලියේ කුසලතා පෙන්නුම් කෙරෙන දූ දරුවන්ගේ හැකියාවන් ඉන් ඉදිරියටත් වර්ධනය කර ගැනීමේ හැකියාව ‘CIC-Platignum’උදා කර දීමටත් පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

‘CICstationery’යනු වෙළඳපොල විශාලම අධාපනික උපාංග සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයකි.

Rate this item
(0 votes)