April 30, 2024

‘Huawei’ තවත් අලුත් ජංගම දුරකතනයක් හඳුන්වා දෙයි

September 17, 2014

හුවාවි සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම ‘ස්මාර්ට්’ ජංගම දුරකතනයක් හදුන්වා දී තිබේ. ‘Ascend Mate7’මාදිලියට අයත් මෙම නව ජංගම දුරකතනය අගල් 07 ක තිරයකින් සහ මිලිමීටර් 7 දශම 9 ක ඝනකමකින් යුක්ත වෙයි.

සුපිරි පහසුකම් රැසකින් සහ නවීන තාක්ෂණය භාවිතා කළ හැකි මෙම ජංගම දුරකතනය තුළ බැටරියේ බලය වඩා වැඩි කාලයක් රඳවා ගැනීමට සමත් වීමද විශේෂත්වයකි. දේශීය වෙළඳපොල තුළ මෙම නව ජංගම දුරකතනය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනු ඇති බවටද හුවාවි සමාගම විශ්වාසය පළ කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 September 2014 10:17