April 30, 2024

මීගමුවට එන්න ‘Colombo Fashion Week’ බලන්න

September 16, 2014

Colombo Fashion Week නවතම විලාසිතා දැක්ම මීගමුවේදී සංවිධානය කර තිබේ. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 01 වැනි දා සිට 04 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති. මීගමුව Jetwing Blue හෝටල් පරිශ්‍රයේදී සහ JetwingBeach හීදි මෙම විලාසිතා දැක්ම පැවැත් වෙයි.

සංචාරක ආකර්ෂණයත් සමග මෙම විලාසිතා දැක්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලටත් රැගෙන යැමේ අරමුණක්ද සංවිධායකින් තුළ තිබේ. HSBCමූල්‍ය සහ බැංකුකරු මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන අතර Jetwing Blue and Jetwing Beach, , Colombo Jewellery Stores, TATA HOUSING, Unilever, Land Rover, Wijeya Group, Fashion TV, Vision Care, Spa Ceylon, Hellman Logistics, Wine World, Leo Burnett, Hameedia, Malkey Rent A Car, Cotton Collection, Brandix සහRamani Fernando Salonsයන ආයතන සහ සමාගම් අනෙකුත් අනුග්‍රාහකයන් වෙයි.

Rate this item
(0 votes)