April 30, 2024

අගය වැඩි සමාගම් කොටස් වෙළඳපොලට ආකර්ෂණය වෙයි

September 16, 2014

පසුගිය මාස කිහිපය තුළදී කොටස් වෙළෙඳ පොළ ලබා ඇති ප්‍රගතිය තුළින් දේශීයහා විදේශීය ආයෝජකයන් අතර කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ඇති විශ්වාසය වැඩි වී ඇති බව වාර්ථා වෙයි.

ආයෝජකයන් හා අගය වැඩි සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළට ආකර්ෂණය කරගැනීමට කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව කටයුතු කර ඇති බවත් ඒ තුළින් මෙම වර්ධනය ඇති වී තිබෙන බවත් සඳහන්.

Rate this item
(0 votes)