April 30, 2024

මලලසේකර ශබ්ද කෝෂයේ අලුත්ම කොටස ජනපති අතේ

September 12, 2014

දශක හයක් පුරා ලාංකේය ඉංග්‍රීසි භාෂා ඥානය පෝෂණය කළ මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂයේ හයවන සංස්කරණය නව වදන්, නව අරුත් රැසක් සමගින් දොරට වැඩීම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණශාලා පරිශ්‍රයේදී සිදු විය.

මලලසේකර ශබ්දකෝෂයෙහි 6 වන සංස්කරණයේ පළමු පිටපත සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගමෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක‍ෂ රජිව් ගුණසේන මහතා විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමන් වෙත 2014 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී පිළිගන් වන ලදී.

Rate this item
(0 votes)