'අවදි' උසස් අධ්‍යාපන හා වෘත්තිය අවස්ථා ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 05සහ 06 යන දිනයන් හිදී පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 'අවදි' උසස් අධ්‍යාපන හා වෘත්තිය අවස්ථා ප්‍රදර්ශනය පැවැත්වෙණු ඇති.
ප්‍රදර්ශනයේ දෙවන දිනය වන 06 වැනි දා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට විශේෂිත ලෙස සංවිධානය කර තිබේ.