මෙරට සංචාරක ප්‍රවර්ධන වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා එයාලයින්ස් සමාගම තවත් සමාගමක් සමග එක්වී චීන රූ රැජින තරඟාවලියේ අවසන් තරඟකාරියන් 15 දෙනා මෙරටට ගෙන්වා ඇත.
ඒ සතියක සංචාරයක් සඳහායි. එම කාලය තුළ මෙම පිරිස ලංකාවේ විවිධ සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථාකයන්වල සංචාරය කරනු ඇති.
මේ වන විට චීන සංචාරකයන් 50000 සකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය තවදුරටත් වර්ධනය කර ගැනීම මෙහි අරමුණයි.