May 15, 2024

කොමර්ෂල් බැංකුවේ නව සභාපති වැඩ භාර ගනී

කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ධර්මා ධීරසිංහ මහතා නිලවශයෙන් සභාපති කාර්යාලය පිහිටි යුනියන් පෙදෙස ශාඛාවේ සිය නිලරාජකාරී කටයුතු ආරම්භ කළා. ඡායාරූපයෙහි දැක්වෙන්නේ බැංකුවේ කළමනාකාරඅධ්‍යක්ෂ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා (වම් කෙළවරේ), ආයතන කළමනාකාරිත්වයේ අනෙකුත් සාමාජිකයන් සහ ධීරසිංහ මහතාගේ පුත‍්‍රයා එමඅවස්ථාවේ එක්ව සිටි ආකාරයයි.

Rate this item
(0 votes)