May 19, 2024

කොරෝනාවෙන් වැඩිම ලාංකිකයන් පිරිසක් මිය ගොස් සිටින්නේ බ්‍රිතාන්‍යයේ Featured

දැනට වාර්තා වන අන්දමට කොරෝනා වසංගතයෙන් වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගොස් සිටින්නේ බ්‍රිතාන්‍යයේය.

ඒ ප්‍රමාණය 27කි. 

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 5ක් බ්‍රිතාන්‍යයේ ජිවත් වෙයි. 

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් මිය ගොස් තිබෙන්නේ 9කි. එය බ්‍රිතාන්‍යයේ මිය ගොස් තිබෙන ලාංකිකයන් සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.

Last modified on Sunday, 10 May 2020 13:34