පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබිණි.
හිටපු ජනධිපතිවරයා මෙලෙස ජනපති කොමිසමට පැමිණ තිබුණේ කොමිසමේ සාක්ෂි සඳහා ඇහුම්කන් දීමට ය.