May 19, 2024

පොදු අපේක්ෂකගේ පෞද්ගලික ලේකම්ට මරණ තර්ජන

December 16, 2014
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් රජිත කොඩිතුවක්කු මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලිසියට ලැබුණු පැමිණිල්ලක සඳහන් වේ.නීතිවේදියකු වන ඒ මහතාට තර්ජන එල්ලවීම සම්බන්ධයෙන් අද දහවල් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට නියමිතවේ.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 December 2014 07:21